කලාපීය සංචාරක ව්‍යාපාරය සහ ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීමේ අරමුණින්, 2025 අගෝස්තු 1 වැනිදා සිට මාලදිවයින් ජාතිකයින් සඳහා වසරක වීසා බලපත්‍රයක් ලබා දීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත් හේරත් මහතා ඊයේ ප්‍රකාශ කළේය.
කොළඹ පැවති සංචාරක … Read the rest
