මාලදිවයිනේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමඩ් මුයිසු මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (ජූලි 28) පස්වරුවේ මාලදිවයින් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයින් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේදී මාලදිවයින් … Read the rest
