සීයට තුනේ හාදයෝ ටික, මේ රටට කෙළවෙයන්, අරාජික වෙයන්, කන්න නැතිවෙයන්, බොන්න නැතිවෙයන්, ඩොලර් නැතිවෙයන්, පෝළිම් හැදියන් කියමින් තුන් තිස් පැය පුරා කන් කෙඳිරි ගගා ඉන්නා බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසනවා. ඔවුන් එසේ කරන්නේ තමන්ගේ සීයට තුන … Read the rest
Category: Domestic and International
මියයන බව දැන දැනම දරුවෙකු වෙනුවෙන් විදුහලක් කල උතුම් කැපකිරිම
සහකම්පනය කියන්නේ මොනවගේ දෙයක්ද?කෙනෙක්ගේ දුකකදී, කරදරයකදී අනේ පව් කීම විතරක්ම නෙවෙයි.එතනින් එහාට යන හැඟීමක්.තමන්ට ලේ බැ ඳීමක් තියන කෙනෙක්ට නම් සහකම්පනය කොහොමත් තියනවා.එහෙම බැඳීමක් නැතුවත් තියෙන්න පුළුවන් ද? ඔව් පුළුවන්….තර්ස්ටන් විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලය දරුවන් ගැන පෞද්ගලිකවම හොයන බලන පිරිසක්..ළමයි … Read the rest
අනුන්ගේ දරුවන්ට අවවාද දීමට ගොස් හෙල්මට් පහරින් ජිවිතයෙන් වන්දි ගෙවූ එක්දරු පියා
ආරක්ෂිත හිස් වැසුම් පැළඳ යතුරු පැදිවල ගමන් කරන ලෙස ලබා දුන් උපදෙස් නිසා ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස්, ආරක්ෂිත හිස් වැසුම් වලින්ම පහර දී එම පුද්ගලයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පාසල් සිසුන් තිදෙනාට මෙම මස 28 වනදා … Read the rest
තලංගම ස්පාවලින් ඇල්ලූ සුරූපිනියන් අතර උසස් අධ්‍යාපනය ලබන සිසුවියෝ 14 ක් දෙනෙක්
උසස් අධ්‍යාපනය ලැබීමට මුදල් සොයා ගැනීම සඳහා ගණිකා වෘත්තියේ යෙදී සිටි රූමත් තරුණියන් 14 දෙනකු ඇතුළු 18 දෙනකු තලංගම දී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි.තරුණියන් සමඟ අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් එම ස්ථානවල කළමනාකරුවන් ලෙස … Read the rest
ටික් ටොක් එකෙන් හඳුනගත් තරුණයා බලන්න 12 හැවිරිදි පාසල් සිසුවිය මුලතිව් සිට හැටන් ගිහින්
මුලතිව් මූංකිලාරු ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පාසල් දැරියක් අතුරුදහන්ව ඇති බවට ලැබුනු පැමිණිල්ලකට අනුව සිදුකරන ලද පරික්ෂණවලදී අදාල දැරිය හැටන් ප්‍රදේශයේ සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
අදාල පාසල් දැරිය පිළිබඳව දැරියගේ පියා විසින් ඊයේ (06) දින පොලීසියට … Read the rest