පියයුරු කියලා කියන්නේ කාන්තාවක් කෙරෙහි ඇස් ඇදිලා යන්නට තවත් එක් හේතුවක්.විශාල ප්‍රමාණයේ පියයුරු යුවලක් තිබීමෙන් කාන්තාවන්ට විවිධ වාසි අත්වන බව ඔබ දැන සිටියාද ? මොනාද ඒ වාසි කියලා අපි දැන් බලමු.
හිසකෙස් වර්ධනය සඳහා ස්වභාවික හිසකෙස් ප්‍රතිකාර ක්‍රම 10ක්
හිසකෙස් ගැලවී යාම වැඩි වෙමින් පවතින අතර, එය ඔබේ සෞඛ්‍යයට සෘජු භෞතික බලපෑම් ඇති නොකළත්, චිත්තවේගීය හානිය සැලකිය යුතු විය හැකිය.
හිසකෙස් ගැලවී යාමට විවිධ හේතු ඇත – ජාන, හෝමෝන අසමතුලිතතාවය, හිස්කබලේ දිලීර තත්වයන්, ආතතිය, ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග සහ පෝෂණ … Read the rest
ඇමසන් වනාන්තරයෙන් හමූ වූ ලොවක් මවිත කල උසම ගස
ඇමසන් වනාන්තරයේ ඇති උසම ගස ඔබේ නගරයේ බොහෝ ගොඩනැගිලිවලට වඩා උසයි. ගොඩක් උසයි.
පර්යේෂකයන් විසින් උතුරු බ්‍රසීලයේ Iratapuru ගංගා ස්වභාව රක්ෂිතයෙන් මෙම උසම ගස සොයා ගන්නා ලදී. මෙම ගස, angelim vermelho (විද්‍යාත්මක නාමය: Dinizia excelsa), තට්ටු 25 ක ගොඩනැගිල්ලක් තරම් … Read the rest
වර්තමාන මූල්‍ය ලෝකය සහ වඳුරන්
සටහන – ලලිත් කරුණාරත්න
මෙය තේරුම් ගැනීමට යමෙකුට අපහසු නම් පහත සඳහන් කතාව උපකාරයක් විය යුතුය … [මින් පෙර මේක කියෙව්ව කෙනෙක්, වැරදිලාවත් මේක නැවත බලන්න එපා…. !]
වරෙක ඉන්දියාවේ ගමකට පැමිණි මිනිසෙක් මෙසේ දැනුම් දුන්නේය. රුපියල් 100ට වඳුරන් මිලදී … Read the rest
දේවාල හැදිය යුතු දෙවිවරුන්
සටහන – ලලිත් කරුණාරත්න
දෙවිවරුන් ගෙන් නොයෙක් දේ ඉල්ලා යැදීම කරන්නට මිනිසා පෙළඹුනේ වසර දහස් ගණනක සිටය. ඒ ඒ දෙවියන් සඳහා පළතුරු වර්ග, කැවිලි වර්ග සහ මල් වර්ග පූජා කිරීම දේව නියමය ටත් වඩා මිනිසා ගේ නීති විය. කෝවිල් වල … Read the rest
සවුදියේ දෙකට කැපුණු අරුම පුදුම ගල
සටහන – ලලිත් කරුණාරත්න
“අල් නස්ලා” [ Al Naslaa ] නමින් හැඳින්වෙන මේ ගල් පර්වත දෙක සෞදි අරාබියේ ටයිමා ක්ෂේම භූමියට [Tayma oasis] කිලෝමීටර් 50 ක් දකුණින් පිහිටා ඇත. එය මැදින් කොටස් දෙකකට බෙදී ඇති අතර, දෙකම කුඩා අත්තිවාරම් මත … Read the rest
වීරියවන්ත තරුණයාට නමස්කාර කල සෙනසුරා
සටහන – ලලිත් කරුණාරත්න
එක්තරා සරුසාර ගමක හිටි හැටියේ විශාල සාගතයක් ඇති විය. සියළු භවභෝග සම්පත් විනාශ වී ගියේය. ගවයන් එළදෙනුන් නොදන්නා රෝග හැදී මිය ගියෝය. මෙයට හේතුව ගමේ සිටින යම්කිසි කාලකන්ණි පවුලක් යයි සිතූ ගම් ප්‍රධානියා, එම ගම දෙකට … Read the rest
දෙවන ලෝක සංග්‍රාමයේ තිබූ සැහැල්ලු මෝටර් සයිකල
සටහන – ලලිත් කරුණාරත්න
“Small is beautiful” යයි කතාවක් තිබේ. ඇත්තටම එය :ජීවිතය සරල වන තරමට හොඳය” යන්න කීමට කියූ දෙයක් වේ. නමුත් මේ කතාව දෙවන මහා ලෝක සංග්‍රාමයේ මෝටර් සයිකල සඳහා වඩාත් ගැලපී ගියේය.
බ්‍රිතාන්‍යයේදී 1944 වසරේ සාදන ලද, … Read the rest
දෙවන ලෝක සංග්‍රාමයේ භාවිතා වූ හොඳම ජර්මන් යුද්ධ ටැංකිය
සටහන – ලලිත් කරුණාරත්න
මේ ආකාරයේ විස්තර වලදී අප බොහෝවිට අමතක කරන කරුණක් වන්නේ, ඒ යුධ භුමියේ හෝ යුධ ටැංකියේ ගමන් ගත් සෙබළුන්ට අයත් වන ඉරණමයි. සතුරු ප්‍රහාරයක් වුවහොත් සදාකාලික අබ්බගාතයෙක් වීම හෝ මිය යාම නියත වේ. සුන්දර තාරුණ්‍යය කැප … Read the rest
අන්තර් මහාද්වීපික රොකට්ටුවේ සීයා
සටහන – ලලිත් කරුණාරත්න
තනි සිලින්ඩරයක් ඇති මෝටර් සයිකලයක් අහසේ පියාසර කරමින් ඔබ වෙත එන්නේ යයි සිතන්න. එහෙත් එය මෝටර් සයිකල සීයකට වඩා ශබ්දයක් ඇතිව, එනම් ඊට ඇත්තේ කන් බිහිරි කරන ශබ්දයක් ඇතිව, පැයට කිලෝ මීටර් 800ක පමණ වේගයකි. හදිසියේ … Read the rest
බ්‍රිතාන්‍යයන් අසරණ කල ජර්මන් යූ බෝට්ටුව
සටහන – ලලිත් කරුණාරත්න
“බෝට්ටුව” යන වචනය කෙනෙක්ව නොමඟ යවන සුළු වචනයකි. එය අඩි හත අටක් දිග යයි කෙනෙක්ට අදහසක් ලබා දෙනු ඇත. එහෙත් ටොන් 700ක් බර මේ ජර්මන් යූ බෝට්ටුව, අඩි 214 ක් දිගය. මිනිසුන් 35 ක් සහ ටෝර්පිඩෝ … Read the rest
චමුදිතට ඇත්තටම ගැහුවෙ කවුද?
මේ සතිය ඇරඹෙන්නේ ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයෙක් වන චමුදිත සමරවික්‍රමගේ නිවසට අසූචි ප්‍රහාරයක් සහ ගල් ප්‍රහාරයක් එල්ල වීමේ ප්‍රවෘ ත්තියත් සමගය. බොහෝ දෙනෙකුට චමුදිතගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ගැන නිතර නිතර මාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට ලැබුනත්, ඒ හා සමානවම, චමුදිතගේ භූමිකාවම … Read the rest
