අපි දන්නවා ලෝකයේ විවිද ශිෂ්ඨචාර තියෙනවා. ඔය අතරින් ඊජිප්තුව කියලා කියන්නෙම කතා කරලා ඉවර කරන්න බැරි ලොකු ඉතිහාසයක් තියෙන ශිෂ්ඨචාරයක්. ඊජිප්තුව ගැන කියද්දී අපිට අමතක කරන්නට බැරිම දෙයක් තමයි පාරාවෝ සහා මමී කියලා කියන්නේ. අද අපි ඔයලට ගෙන එන්න සුදානම් … Read the rest
නළු නිලියෝ කියන්නෙ නූගත් පිරිසක් නෙවෙයි,මමත් ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 184ක් ගත්තා -ඕෂධී හේවාම්ද්දුම
එදා රංගනයට පායපු තරුවක් විදියට කාලයක් ක්ශේෂ්ත්‍රයේ ජනප්‍රියත්වය ඉහලින්ම ලබා ගත් කෙනෙක් තමයි ඕෂධී හේවාම්ද්දුම කියන්නේ. ඉතින් ජනප්‍රියත්වය ඉහලින්ම ලැබෙන කාලය තුලදී විවාහ වෙන ඕෂධී මේ වන විට ආදරණීය මවක්.
ඉතින් කාලයක් දේශපාලනයට පිවිසෙන ඕෂධි ගැන හැමෝම කතා බහ කරන්නට … Read the rest
ඔබ ගැ *හැණු ලමයෙක්/කාන්තාවක් නම් මෙය අනිවාර්යෙන්ම කියවන්න
ආත්ම ශක්තිය කියන්නේ කාන්තාවකට ආභරණයක් හා සමාන අතිශයින්ම වැදගත් ගුණාංගයක්.ඔබට ආත්ම විශ්වාසයක් ඇත්නම්, ඔබට ඔබ පිළිබඳව විශ්වාසයක් ඇත්නම්,තමන්ගේ වැඩ කටයුතු කිසිම අයෙකුගෙන් යැපෙන්නේ නැතිව සිදුකර ගැනීමට හැකියාවක් ඇත්නම් ඔබ ඇත්තෙන්ම ඉතාමත් නිදහස් සැහැල්ලු ගැහැ ණියක් බව කියන්නට පුළුවන්.
ඔබ තුළ … Read the rest
සමහර ඇන්ටිලා මගෙන් අහනවා අනෙ දුව ඔහොම ඇදගෙන පාරේ යන්නෙ කොහොමද කියලා – රෝමෙන් විලිස්
මේ වන විට අපේ රටේ බිහිවෙලා සිටින ජාත්‍යන්තරයට පවා සුදුසුකම් ලබන ඉතාමත් අද්විතීය තරුණියක් සිටිනවා. ගායන ශිල්පිනියක් වශයෙන් කටයුතු කරන අතර මේ වනවිට අපේ රටේ අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වුණ ගීත කිහිපයක්ම ඇය විසින් ගායනා කර තිබෙනවා.
ඇය එක්තරා යූ ටියුබ් … Read the rest
මගේ ගෙදර එකට නිදාගෙන හිටපු අය මගේ ගෙදර ඇඩ්‍රස් එක දාලා ගහන්න කියලා කිව්වා – IRAJ
නින්ද නොයන හැන්දෑවේ, රන් රන් රන් වැනි ගීත හරහා තාරුණ්‍ය ආමන්ත්‍රණය කළ වෙනස්ම නිර්මාණකරුවෙක් තමයි ඉරාජ් වීරරත්න කියන්නේ. පසු කාලෙක ඔහු අපේ රටේ සංගීත ක්‍ෂේත්‍රයේ වගේම දේශපාලන ක්‍ෂේත්‍රයේද ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වෙනවා. ඒ ඔහු කරන නිර්මාණ වගේම ප්‍රකාශ හේතුවෙන්. පසුගිය … Read the rest
ඔයාගෙ ආදරවන්තයා මල්ලී කෙනෙක් නම් ඔබට ලැබන වාසි
මේ කාලයේ ආදරේ කරන්න බලාපොරොත්තුව ඉන්න ගොඩක් අයගේ ඉන්ටරෙස්ටින් ම මාතෘකාවක් තමයි මේ.පිරිමි ළමයෙක්ට නම් තමන්ට වඩා වයසින් ටිකක් වැඩිමල් අක්කා කෙනෙක් ගැන එක වතාවක් හරි ආදරය හිතිලා නැත්තෙ නැහැ අද අපි කතා කරන්න යන්නේ කාන්තාවක් නම් තමන්ට වඩා වයසින් … Read the rest
ටිකිරි මාරි බිස්කට් කන කොට මගෙ කට මොකක්ද වෙනවා – සංජානා ගමාආරච්චි
මේ වෙනකොට නවක පරපුරේ රංගන ශිල්පිනියන් අතරින් අතිශයින් අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වෙලා සිටින දක්ෂ සුරූපී කෙනෙක් තමයි සංජනා කියන්නේ. පසුගිය දිනයක දී ඇය චැනල් සී නාලිකාව ඔස්සේ එක්තරා ප්‍රශ්න වැඩසටහනකට එකතු වෙමින් තමන් ආස කරන දේවල් පිළිබඳව අදහස් දක්වා සිටියේ … Read the rest
මම ටික් ටොක් වලින් තමයි මගේ රංගන හැකියාව බලන්නේ – සජිනි රෝයි.
. මේ අචිනි විදියට අපි අතරට එන ඇය සජිනි රෝයි. ඇයට අවුරුදු කුමාරිය තරගාවලියකට සහභාගි වෙලා අවසන් වටයට සහභාගි වෙන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. නමුත් ඇයට දිවිතුරා ටෙලිනාට්‍යයට ආරාධනා ලැබෙන්නේ ඇය කල ටික්ටොක් එකක් වයිරල් වීමෙන්.
ඒ කොහොම හරි මේ වන … Read the rest
ගෑණු ළමයිට අයුතු යෝජනා ඉදිරිපත් කලේ,චැට් කලේ මම නෙවෙයි..එක ෆේක් එකවුන්ට් එකක් -සුරේන්ද්‍ර පෙරේරා
කාලයක් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි වූ සුරේන්ද්‍ර පෙරේරා දැන් තරමක් නිහඬයි. ඔහු ගැයු හැම ගීතයක්ම රසිකයින් වැලඳ ගත්තා. ප්‍රවීණ ගායක එච්. ආර් ජෝතිපාලයන්ට බොහෝ සෙයින් ආදරය කළ බොහෝ දෙනෙකු ඔහුගේ කට හඬට ද ආදරේ කළා.
සුරේන්ද්‍ර කාලයක් නිහඬව හිටියා, ඇයි … Read the rest
කලාවෙන් විතරක් ජීවත් වෙන්න බෑ,සමහර දවසට පාන්දර වෙනකන් ආදායමක් හොයන්න වැඩ – මේනකා මන්දුවන්ති
මේනකා මධුවන්ති කියන්නේ දක්ෂ නර්තන ශිල්පිනියක්. නර්තනය නිසා රංගනයට අඩිතාලම දා ගත්ත මේනකා නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක් බවට පත් වෙලා. නිරන්තරයෙන් මාධ්‍යයෙන් දුටුව මේනකා දැන් වැඩිය පෙන්න නැත්තේ අලුත් පෙම්වතා නිසා කියලත් ආරංචියි. මේ හැමදෙයක් ගැනම ඇය මේ විදිහට … Read the rest
ඔබට නොගැලපෙන පෙම්වතාගෙන් ඈත් වෙන්න බැරි හේතු
නොගැලපෙන සහකරුවෙකුව ඔබේ මුළු ජිවිතයම බෙදා ගැනීම වෙනුවෙන් තෝරා ගැනීම හරිම අවදානම් සහගත වැඩක්. ඔබේ ජිවිතයේ ඉදිරි වසර ගණනාවම ඔබ අනතුරේ හෙලා ගන්නටයි එයින් සැරසෙන්නේ. ගොදල් කාන්තාවන් තමාගේ පෙම්වතා තමාට නොගැලපෙන බව දැන දැනම ඔහු මත්තෙම එල්ලී සිටිනවා. එය අර්ථ … Read the rest
පද හදන අයට තියෙන්නෙ ලැට් වලක් වගෙ කටක් – දිනක්ෂි ප්‍රියසාද්
ලංකාවේ කළා ශිල්පිනියන් අතරින් වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ,
දිනක්ෂි කළා පවුලකින් රංගනයට සම්බන්ද වුන රංගන ශිල්පිනියක් ඒ වගේම තමයි ලංකාවේ ඉන්න ඉහලම මිලක් අය කරන රංගන ශිල්පිනියන් අතර ඉන්න කෙනෙක්, දිනක්ෂි ඇයගේ මූලික … Read the rest
