Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

වගා ආයෝජන සම්බන්ධයෙන් නීතිමය පියවර…

Posted on May 8, 2024May 8, 2024

වගා ආයෝජන බවට පවසමින් මහජනතාවගෙන් මුදල් තැන්පතු බාරගන්නා ලද ආයතන පහළොවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම වගා ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් පසුගියදා මහ බැංකුව වෙත පැමිණිලි කිහිපයක්ම ඉදිරිපත් වී තිබිණි.

මහා බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරන්නේ මහා බැංකුවේ බලපත්‍රයක් නැතිව මහජන තැන්පතු භාර ගැනීමට කිසිදු අය අයකුට අවසර නැති බවයි.

මෙම ආයතන විසින් තැන්පතු භාරගත් බවට සාක්ෂි එකතු කිරීමෙන් අනතුරුව නීතිමය කටයුතු කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

Post Views: 2,151

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes