මේ කොරෝනා වසංගතය නිසා අපේ රටට අනාගතයේ මුහුණ දෙන්න වෙන තර්ජනයක් පිළිබඳව නිසි පරිදි කතාබහක් ඇති වුණේ නැහැ. ඒ තමයි මේ වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ලංකාව කැළඹෙන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළා.ඒ තමයි ලංකාවේ මුහුදු … Read the rest
ඔබ කවදාවත් දැක නැති පුදුම හිතෙන පක්ෂීන්
බොහෝ පක්ෂි නිරීක්ෂකයින් (bird watchers) සහ විද්‍යාඥයින් (scientists) පවසන්නේ ලෝකයේම දළ වශයෙන් දැනට සොයාගෙන ඇති පක්ෂීන් 9,000 ත් 10,000 ත් අතර සංඛ්‍යාවක් සිටින බවයි. ඒවා හඳුනා ගැනීමට ඇති ප්‍රධාන ක්‍රමයක් වන්නේ භෞතික පෙනුම වන අතර ඔබ මේ රූප රාමු කෙරෙහි … Read the rest
ඔබ එකතු කරන සෑම සීනී හැන්දක් සමග මරණයට ඔබ අත වනන බව ඔබ දන්නවාද?
මේ අපි කියන්න යන්නේ ඔබට මෙතෙක් කල් අහන්න නොලැබුණු කතාවක්.මීට අවුරුදු කීපයකට කලින් මුළු ලෝකය පුරා පිරිස 1972 වර්ෂයේදී නිකුත් වූ පොතක් සොයමින් අන්තර්ජාලය පීරන්න වුණා.ඇතැම් අය මේ පොත වෙනුවෙන් ඉතා ඉහළ මුදලක් ගෙවීමට පවා කටයුතු කළා.මේ නිසාම සමහර පිරිස් … Read the rest
අපේ රනිල්ට බ්‍රිතාන්‍යයෙන් ඉහළම තනතුරක්
පසුගිය දවසක බ්‍රිතාන්‍ය රජයේ බොරිස් ජොන්සන් මුළු බ්‍රිතාන්‍ය මහ කළඹන්නට සමත් වෙච්ච තීරණයක් ගත්තා.ඒ තීරණයත් එක්ක ලොව පුරා ජනමාධ්‍ය වල එක දිගට ශ්‍රී ලංකාව කියන නම කියවෙන්න ගත්තා.අපි අද ඔබත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙන්නේ, ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට අතිශයින් … Read the rest
ලෝකෙටම කන්න දෙන පුංචි නෙදර්ලන්තය
අපි අද ඔබට කියන්න යන්නේ ටිකක් විදිහේ වෙනස් කතාවක්.ඒ තමයි ලංකාවෙ අපි අවුරුදු දහස් ගණනක් තිස්සේ අපේ රටේ ජීවනාලිය බඳු ක්ෂේත්‍රයක් ගැන අපි කොතරම් නොසැලකිල්ලක් දක්වලා තියෙනවද කියන එක.ඒක ඔප්පු කරන්න අපි ඔබට සාක්කියක් විදිහට ඉදිරිපත් කරන්නේ තවත් රටක් ඒ … Read the rest
අභිරහස් ලෙස අපවත් වූ භික්ෂූන්වහන්සේලා
ලංකාවට සතුරු කරදරයක් ආපු ඕනම වෙලාවක පෙරට ආපු පිරිසක් ඉන්නවා ඒ තමයි අපේ රටේ භික්ෂූන්වහන්සේලා. ඇත්තටම කිව්වොත් එහෙම භික්ෂුන්වහන්සේලා නොසිටින්න අපේ රටේ සිංහල කියලා ජාතියක් ඉතුරු වෙන්නේ නැහැ.මේ නිසාම අනුරාධපුර යුගයේ අද දක්වාම අපේ රටට සතුරු බලවේග තමන්ගේ අංක එකේ … Read the rest
මේ කෑම කන්න හිතන්නවත් එපා
අපි හැමෝම ජීවත් වෙන්නේ ආහාර වලින්, සමහරුනම් ජීවත් වෙන්නේ ආහාර ගන්න කියන එක වෙනම ම කතාවක්. ඒ වගේම දිව්‍ය ලෝකේ දිව්‍ය භෝජන වුණත් එක දිගට සති කීපයක් කෑවොත් ඔයාලට එපා වෙනවා. මේ නිසා අපි හැමෝම විවිධ ආහාර වර්ග රස බලන්න … Read the rest
කොරෝනා තුරන් වන දිනය ගැන බටහිර විද්‍යාත්මක සහ ගුප්ත විද්‍යාත්මක හෙළිදරව්වක්
මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න හැමෝගෙම ප්‍රශ්නය තියෙන්නෙ කවදා මේ කොරෝනා ප්‍රශ්නය ඉවර වෙයිද කියන එක ගැන. ගෙදරටම වෙලා කාලය ගත කරන බොහෝ දෙනෙක් මානසික වශයෙනුත් අසමතුලිත බවට පත්වෙලා තියෙනවා කියන එක රහසක් නෙමෙයි. මේ නිසා විශ්වකර්ම යූ ටියුබ් නාලිකාවේ… Read the rest
ටයිටැනික් නැව ගිල්ලුවේ සූර්ය වංශයේ කුමරියක්ද
1912 අප්‍රේල් මාසේ පහළොස් වැනිදා ටයිටැනික් නැව ජීවිත 1500 කටත් වඩා අධික පිරිසක් සමග මුහුද පතුලට යද්දි ජීවිතාරක්ෂක බෝට්ටුවක කාටවත් නො පෙනෙන ආකාරයට ඇය සැඟවිලා හිටියා. මිනිස්සු තමන්ගේ ජීවිතය වෙනුවෙන් හඬා වැලපෙද්දී ඇය ඔවුන් දිහා බලා ගෙන හිටියෙ අසංවේදී විදිහට. … Read the rest
ඔබව පුදුමයෙන් පුදුමයට පත්කරන හෙළිදරව්වක්
මේ වෙනකොට ලංකාවේ රාවණා කතා පුවත ගැන විවිධ මත පළ කරන අය හතු පිපෙනවා වගේ දවසින් දවස දකින්න ලැබෙනවා.හැබැයි මේ කිසිම කෙනෙක් ඔබට කිව්වේ නැති කතාවක් තමයි අද අපි කියන්න යන්නේ. ඒ තමයි රාවණාව පරාජය කරාට පස්සේ රාම, ලක්ෂ්මණ සහ … Read the rest
ඉර්ෆාන් ඛාන් වගේම ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ගැන දැනගන්න
මේ වෙනකොට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල බොහෝ දෙනෙක් නලුවන් දෙදෙනෙකුගේ නික්ම යාම පිළිබඳව දුක් වෙනවා.එක් අයෙක්ඉන්දියානුවෙක්, අනෙක් කෙනා අපේ රටේ නළුවෙක්. හැබැයි මේ සෝසුසුම් මැද්දේ බැන අඩා ගසා ගැනීම් රාශියක් අපිට අහන්න දකින්න ලැබෙනවා.හේතුව තමයි එක පිරිසක් ඉන්දීය නළුවා වන … Read the rest
ආතර් සී ක්ලාක් සමඟ ලංකාවේ සැරිසැරූ විෂ්ණුගේ දස වැනි අවතාරය
ආතර් සී ක්ලාක් සමඟ ලංකාවේ සැරිසැරූ විෂ්ණුගේ දස වැනි අවතාරය සහ එම අවතාරය ඉඟි කළ විස්මයජනක අනාවැකි සමග ආතර් සී ක්ලාක් සහ ලංකාවේ භව ගණනාවක් වාසය කළ විස්මයජනක පුද්ගලයෙක් ගැන ඔබ කිසිදා නොඇසූ පුවතක් තමයි විශ්වකර්ම අපි අද ඔබට ගෙන … Read the rest
