පහුගිය කාලයේ ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වුනු නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ටීනා අක්කාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට ආව දක්ෂ සුරූපී මෙන්ම නවක රංගන ශිල්පිනියක් තමයි දුනේෂා පියුමි කියලා කියන්නේ.
ඒ වගේම ඇය රංගනයෙන් දායක වුන නුරාවී මියුසික් වීඩියෝවත් අපේ රටේ ඉතාම … Read the rest
