කවුද මේ වික්ටර් නොවා..? ( Victor Noir)
මේ දවස්වල සමාජ මාධ්‍යයේ බොහොම ජනප්‍රියයි මේ පිංතූර පෙල.විශේෂයෙන්ම ආකර්ශණීය තරුණියක් සැතපෙන පිලිරුවක් එක්ක සංසර්ඝයේ යෙදෙන ආකාරයේ පින්තූර පිරිමි පක්ශය බොහොම ආසාවෙනුත් තවත් ආකාරයකට සමච්චලයෙනුත් බෙදා ගන්නව.( මේ වගේ දර්ශණ යුරෝපීය සමාජයේ සාමාන්‍යයි … Read the rest
