එදා පොල්ගහමුල අධ්‍යාපන ආයතනයට අලුතෙන් ළමයි බඳවාගන්න දවසක්. උදේ ඉඳලම කාර්යාලය අවට දරුවොයි දෙමාපියොයි පිරිලා. කොටින්ම කියනවානම් අපිට කාර්යාලයට ඇතුළුවෙන්නවත් ඉඩක් තිබුණේ නැහැ. ඒ නිසා මම කාර්යාලයට ඇතුළු නොවී ඒ අසළ තියෙන අපි කවුරුත් තේ බොන කැන්ටි.මට ගියා. කැන්ටිමෙත් දෙමාපියෝ … Read the rest
මම පොඩි කාලේ ගොඩක් කලු නිසා කවුරුවත් මාව රගපාන්න ගත්තෙ නෑ – දිනක්ෂි ප්‍රියසාද්
අපේ රටේ කොයි කවුරුත් දන්න කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පිනියක් විදියට හදුන්වන්න පුලුවන් කෙනෙක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. කලා ආභාෂය කුඩා කාලයේ ඉදලම ලැබුණු දිනක්ෂි ළමා නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් වගේම කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රිය චරිතයක්. ඉතින් සහෝදරියන් දෙදෙනෙක් ඉන්න … Read the rest
එයාව හම්බුණේ අවුරුදු 14 දී.එයාගෙන් මට ලැබෙන දේ කියන්න වචන නෑ – සේමිණි ඉද්දමල්ගොඩ
සේමිණි ඉද්දමල්ගොඩ කියන්නෙ රංගන ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය කතාබහට ලක්වන චරිතයක්. සේමිණි ඉදහිට පුංචි තිරයට ගොඩ වෙනවා වුණත් ඇය නිරූපණය කරන චරිත නම් ප්‍රේක්ෂකයින්ට එසේ මෙසේ අමතක වන චරිත නෙවෙයි. පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් හා සම්මුඛ වෙමින් ඇය කියූ කතාවකි … Read the rest
ජනාධිපතිතුමා නිසා ආර්ථිකය ඉස්සි ඉස්සි යනවා – සනත් නිශාන්ත
සීයට තුනේ හාදයෝ ටික, මේ රටට කෙළවෙයන්, අරාජික වෙයන්, කන්න නැතිවෙයන්, බොන්න නැතිවෙයන්, ඩොලර් නැතිවෙයන්, පෝළිම් හැදියන් කියමින් තුන් තිස් පැය පුරා කන් කෙඳිරි ගගා ඉන්නා බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසනවා. ඔවුන් එසේ කරන්නේ තමන්ගේ සීයට තුන … Read the rest
ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදට අවුරුදු 74යි
ඔහුගේ මාමා ජේ ආර් ජයවර්ධනයන්ට රටේ සුක්කානම ලැබෙන්නෙ ඔහුට අවුරුදු 71 දි. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා ජනාධිපති වුණ දවසේ එතුමා ඔහුගේ දිනපොතේ ලියලා තියෙනවා “අවසානයේ මම ලිස්සන ගහේ මුදුනටම නැග්ගා” කියලා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවට එන්න නියමිතව තිබුණේ 2005 ජනාධිපතිවරණයෙදි. … Read the rest
බිකිනි ඇන්ඳ කියල ගැහැනියක් නරක වෙන්නෙත් නෑ.. දිගට අඳින හැමෝම හොඳත් නැහැ-ඩිල්රුෆා ෂනාස්
නිරූපණ ශිල්පිනියක් ලෙසින් කළා ක්ෂේත්‍රයට පිවිස ඉන්පසු නිවේදන ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් ලෙසින්ද ප්‍රේක්ෂකයින් හමුවට පැමිණි දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර කළා ශිල්පිනියක් තමයි ඩිල්රුෆා ෂනාස් කියලා කියන්නේ. ඒ වගේම පසුගිය කාලය පුරාවට නිරූපණයෙන් දස්කම් පෑ ඇය හිටි හැටියේ ක්‍ෂේක්ෂේත්‍රයෙන් … Read the rest
ගමනක සුබ අසුබ පෙන්වන පෙරනිමිති
නූතන සමාජයේ අය ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳ දක්වන සැලකිල්ල මද වුවද පුරාණයේදී සියලුම සුබ කටයුතු යම්කිසි සුබ වේලාවකටම සිදු කළ බව පැරණි පොතපතින් පෙනේ. ගමන් යාමේදී සුබ නැකත් සහ සුබ නිමිති බලා පිටත්වූ බව අපට සංදේශ සාහිත්‍යයෙන් දැකගත හැක.
ශ්‍රී රාහුල … Read the rest
මිනිස්සුන්ට උපකාර කරන හිතහොද ජනප්‍රිය තරු
අසරණ මිනිසුන්ට උදව් උපකාර කරනවා කියන්නේ මොන තරම් හොඳ දෙයක්ද.ඇති යහමින් අතේ මුදල් තියෙන සමහර අය තමන්ගේ මඩිය තරකර ගැනීමට විතරක් උත්සාහ කරනකොට තවත් සමහර අය තමන්ට තියන විදිහට පුළුවන් විදිහට අනිත් අයට උදව් උපකාර කරනවා. ඉතින් ලංකාවෙ ඉන්න සමහර … Read the rest
මම නම් එක ඇඳුමක් අඳින්නේ එක පාරයි – පියුමි
මේ දිනවල ලංකාවේ බහුතර පිරිසක් නරඹන අතිශය ජනප්‍රිය ආදරණීය ටෙලි නාට්‍යයක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යය. ගීත වල රූප රචනා තුළින් ක්ෂේත්‍රයට ඇවිල්ලා පාර දිගේ තුළින් රසිකයන්ගේ ආකර්ෂණය දිනා දිනා ගැනීමට සමත් වුණ තවත් රංගන ශිල්පිනියක් තමා … Read the rest
මහ රැජිනටත් ලෑලි ගෙදර කාමරයක් වෙන් කළ පිටකොටුවේ අපූරු මිනිසා ජනදාස
ගම්පෙරළිය නව කතාවේ එන ජිනදාස දකුණු ලක හැර යන්නේ සිංහලේ පැමිණීම පිණිස ය. ඔහු අපට මුණ ගැසෙන්නේ ප්‍රබන්ධ සාහිත්‍ය තුළින්ය. ජිනදාස ලියනගේ තමන් උපන් දකුණු ලක හැර කොළඹ පැමිණෙන්නේ වෙසක්සිරි නැරඹීම පිණිසය. එසේ පැමිණෙන ඌරුමුත්තේ ජිනදාස කොළඹ වටරවුම්, පදික වේදිකාවන් … Read the rest
මිනිස්සු අපි දෙන්නට බනිද්දී හරි ජොලියි.ජනප්‍රිය අපිට ගොසිප් කියන දේ ගොඩක් වැදගත්-සමිතා මුදුන්කොටුව
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ ගායන ශිල්පිනියක් තමයි සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ. ඒ වගේම ඇය ගායනා කල අලුත්ම ගීතය තමයි ‘හැම රෑම මං එක්ක’ කියලා කියන්නේ. ඉතින් කාන්තා දිනය දවසෙම එළිදැක්වුණ … Read the rest
පොඩි සාදු මට video call එකක් ගත්තා.එ ලමයින්ට ඇදුම් වත් නැ.පියුමි කල දෙයින් හැමෝම පුදුමයට පත් වෙයි.
නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් හැටියට අතිශය කතාබහට ලක්වන චරිතයක් තමයි. පියුමි හංසමාලි කියන්නෙ. පියුමි අසරණ මිනිස්සුන්ට උදව් උපකාර කරන කෙනෙක් හැටියටත් බොහෝ දෙනා අතර පැසසුමට ලක්වනවා.ඔන්න ඉතින් පියුමි කරපු තවත් ආදරණිය වැඩක් ගැන කියන්න තමයි අද අපි මේ ලෑස්ති වෙන්නේ. … Read the rest
